ජීවිතයෙ විවිධ කඩඉම් වල විඳි සුන්දර, වේදනාබර හා කාපු කටු වල දිගහැරුම . . .
නියමයි නිමයම් කතාව අහන්න කට්ටිය ගොඩයි
ලියන්න අපි බලන් ඉන්නවා කියවන්න.
@වැප් : ස්තූතියි මුලින්ම ප්‍රතිචාරයක් දීලා දිරිමත් කලාට.@තරිඳු : ස්තූතියි. මම දිගටම ලියනවා. මම සුදත්ත සාදු ගැන කියවන්නෙ මාර ආසාවෙන්. මොකද මාවත් පොඩිකාලෙ පන්සලට භාරකරල තියනව කවදහරි කෙටි කළකට හරි මහණ වෙන්න කියලා. ඒක කල් දාල, කල් දාල දැන් අමතකත් වෙලා. ඒ ගැන පස්සෙ ලියන්නම්.
සමන් සහ තරිදු දෙන්නටම හම්බවෙලා කතා කරන්නත් බැරියැයිමොකො දෙන්නම ඉන්නේ ලගනේසමන් දිගටම ලියන්න හොදේ
@V : මම මේ දවස් වල විදේශගතවෙලා ඉන්නෙ. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක රැකියාව කරන්නෙ. අවුරුද්දකට තුන් පාරක් විතර තමයි දැනට ලංකාවට එන්නෙ. අදහස හොඳයි. ස්තූතියි.
නියමයි නිමයම් කතාව අහන්න කට්ටිය ගොඩයි
ReplyDeleteලියන්න අපි බලන් ඉන්නවා කියවන්න.
ReplyDelete@වැප් : ස්තූතියි මුලින්ම ප්‍රතිචාරයක් දීලා දිරිමත් කලාට.
ReplyDelete@තරිඳු : ස්තූතියි. මම දිගටම ලියනවා. මම සුදත්ත සාදු ගැන කියවන්නෙ මාර ආසාවෙන්. මොකද මාවත් පොඩිකාලෙ පන්සලට භාරකරල තියනව කවදහරි කෙටි කළකට හරි මහණ වෙන්න කියලා. ඒක කල් දාල, කල් දාල දැන් අමතකත් වෙලා. ඒ ගැන පස්සෙ ලියන්නම්.
සමන් සහ තරිදු
ReplyDeleteදෙන්නටම හම්බවෙලා කතා කරන්නත් බැරියැයි
මොකො දෙන්නම ඉන්නේ ලගනේ
සමන් දිගටම ලියන්න හොදේ
@V : මම මේ දවස් වල විදේශගතවෙලා ඉන්නෙ. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක රැකියාව කරන්නෙ. අවුරුද්දකට තුන් පාරක් විතර තමයි දැනට ලංකාවට එන්නෙ. අදහස හොඳයි. ස්තූතියි.
ReplyDelete