Friday, February 5, 2010

බලාපොරොත්තුවක් ඉටුවුනා . . .

සති දෙකක් තිස්සෙ බලාපොරොත්තුව හිටි සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්වීම අද සිද්ධ උනා. මම දැන් මගේ තථාව කියන්නම්.

5 comments:

  1. නියමයි නිමයම් කතාව අහන්න කට්ටිය ගොඩයි

    ReplyDelete
  2. ලියන්න අපි බලන් ඉන්නවා කියවන්න.

    ReplyDelete
  3. @වැප් : ස්තූතියි මුලින්ම ප්‍රතිචාරයක් දීලා දිරිමත් කලාට.

    @තරිඳු : ස්තූතියි. මම දිගටම ලියනවා. මම සුදත්ත සාදු ගැන කියවන්නෙ මාර ආසාවෙන්. මොකද මාවත් පොඩිකාලෙ පන්සලට භාරකරල තියනව කවදහරි කෙටි කළකට හරි මහණ වෙන්න කියලා. ඒක කල් දාල, කල් දාල දැන් අමතකත් වෙලා. ඒ ගැන පස්සෙ ලියන්නම්.

    ReplyDelete
  4. සමන් සහ තරිදු

    දෙන්නටම හම්බවෙලා කතා කරන්නත් බැරියැයි

    මොකො දෙන්නම ඉන්නේ ලගනේ

    සමන් දිගටම ලියන්න හොදේ

    ReplyDelete
  5. @V : මම මේ දවස් වල විදේශගතවෙලා ඉන්නෙ. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමක රැකියාව කරන්නෙ. අවුරුද්දකට තුන් පාරක් විතර තමයි දැනට ලංකාවට එන්නෙ. අදහස හොඳයි. ස්තූතියි.

    ReplyDelete