Wednesday, February 10, 2010

උදව්වක් ඕනා

මම Photoshop CS4 වල සිංහල Unicode වලින් ලියනකොට හරියට ලියවෙන්නෙ නෑ. මේකට විසඳුමක් දන්න අය ඉන්නවනම් මට කියල දෙන්න.

5 comments:

  1. මෙකට සිංහල ෆොන්ට් එකක් දාගන්න.

    ෆොන්ට් එක නම් තිබේ.ෆොන්ට් අප් කරන්න දන්නේ නැහැ

    ReplyDelete
  2. ගූගල් සමූහයෙන් අහන්න

    ReplyDelete
  3. photoshop වල Unicode පාවිච්චි කරන්න බෑ. මේක සියළුම adobe මෘදුකාංග වල තියන ගැටළුවක්. අනිත් එක පොටෝසාප්පුවෙ මොකටද Unicode පාවිච්චි කරන‍්නෙ?. ලස්සන සිංහල ෆොන්ට් ඕනි තරං තියෙන්නෙ. ඒකක් පාවිච්චි කරන්නකො.

    ReplyDelete
  4. සාමාන්‍යයෙන් Unicode වලින් ටයිප් කරද්දි ‍fonts render වෙන්නෙ මෙහෙයුම් පද්ධතියෙ තියෙන rendering engine එකෙන්. නමුත් Adobe මෘදුකාංග වලදි ඔවුන් මෙහෙයුම් පද්ධතියෙ rendering engine එක මත යැපෙන්න කැමති නෑ. ඔවුන් fonts render කරන්නෙ ඔවුන්ගෙම rendering engine එකකින්. ඔවුන්ගෙ ඒ rendering engine එකේ සිංහල unicode fonts render කිරීමේ හාකියාවක් තවම නෑ. ඒකයි ඔහොම වෙන්නෙ. සාමාන්‍ය ANSI සිංහල fonts භාවිත කරන එක තමයි එකම විකල්පය.
    ඔය වගේ තාක්‍ෂණික ගැටළු තියෙනවනම් Techකතා සමූහයට යොමුකරන්න. බ්ලොගයෙ පළකිරීමට වඩා එය සාර්ථකයි.

    ReplyDelete
  5. @උදාර / ඇනි. - ස්තූතියි.

    @අනූ - මට ලේසි සිංහල යුනිකෝඩ්. මොනවා කරන්නද එහෙමවත් කරන්න වෙනවා.

    @ධනික - ස්තූතියි නොදන්න දේවල් කියලා දුන්නට. මම සිංහල ANSI Fonts දාගන්නම්. වෙන විශේෂ ක්‍රමයක් ලැබුනොත් දන්වන්න.

    ReplyDelete